Gossip

බෝලෙන් අනාත නොවූ මාලිංග කාඩ් කුට්ටමක් නිසා අනාත වෙයි – වීඩියෝව මෙන්න

ලසිත් මාලිංග කියන්නේ හැමෝම ආදරය කරන චරිතයක්නේ.

ඉතින් මාලිංගට ලඟදී වෙච්ච වැඩක් තමයි අපි මේ කියන්න යන්නේ.

කාඩ් කුට්ටමකින් කරපු මැජික් එකක් නිසා මාලිංගට, වුනේ මොකද්ද කියලා හොයාගන්න බැරිවෙලා.

කොහොමවුනත් මේ අලුත් වැඩේ කරන්නේ Backstage Thuna Paha කියලා කණ්ඩායමක්.

ඉතින් මේ කණ්ඩායමේ අය අපිට කිව්වේ මේවගේ මැජික් වගේම තවත් අලුත් වැඩ ගොඩක් ඉදිරියේදී බලාගන්න පුළුවන් කියලායි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!