Gossip

මීතොටමුල්ල ඛේදවාචකයේ එදා සහ අද ඔබ නොදුටු කතාව

මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් සිදුවූ අනතුර පිළිබද බොහෝ ඡායාරූප මේවන විට විවිධ මාධ්‍ය ඔස්සේ ඔබ දැක ඇති.

නමුත් මෙම ඡායාරූප ඊට හාත්පස වෙනස්..

එනම් මෙම අනතුර වීමට පෙර හා පසු සංසන්දනයක් දක්නට ලැබෙනවා.

වම්පස ඡායාරූපවලින් දැක්වෙන්නේ 2015 වසරේ ගූගල් මැප් හරහා ලබාගත් ඒවායි.

මෙම ඡායාරූප මාධ්‍යවේදි සංඛ විදානගම, ප්‍රදීප් දඹරගේ හා ලහිරු හර්ෂණ විසින් ලබාගත් ඒවායි.

අනතුර සිදුවීමට පෙර හා පසු එම ස්ථානවල ස්වභාවය පැහැදිලිව මෙයින් දැක්වෙනවා.

මූලාශ්‍ර : සංඛ විදානගම,ප්‍රදීප් දඹරගේ හා ලහිරු හර්ෂණ

18009000_1745819042111907_1424642409_n 18035483_1745819138778564_2015388342_n 18051548_1745739825453162_339037775_n 18052933_1745819128778565_1149947626_n 18052974_1745739698786508_92711615_n 18052990_1745739782119833_2031625133_n 18072519_1745739668786511_156750026_n 18072529_1745819062111905_102797684_n 18072569_1745739702119841_1016826268_n 18072713_1745739795453165_932600454_n 18073210_1745739715453173_1649749911_n 18073307_1745739762119835_610942095_n 18073349_1745819085445236_1403450352_n 18073630_1745819148778563_374287618_n 18109432_1745819038778574_1553197498_n 18109599_1745739772119834_2023257734_n 18109707_1745819108778567_1235321696_n 18109737_1745739718786506_1825772814_n 18109813_1745739665453178_1917789496_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!