ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ රොනී ලීච් මහතා අභාවප්‍රාප්ත වුණේ ප්‍රසංගයකට ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටියදීයි. එමෙන්ම ඔහුගේ දේහය (10දා) බදාදා ශ්‍රී ලංකාවට රැගෙන එන අතර එදිනම සවස 6.30 සිට රාත්‍රි 10 දක්වා සහ 11 වන බ්‍රහස්පතින්දා උදැසන 8 සිට දහවල් 2 දක්වාද කොළඔ බෞද්ධාලෝක මාවතේ අංක 483 දරණ ස්ථානයේ පිහිටි ජයරත්න මල් ශාලාවේ (respect) VIP ශාලාවේ තැන්පත් කර තබන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් රටම ආදරය කරන කලාකරුවෙක්ගේ නික්ම යාම එලෙස සනිටුහන් වෙද්දි ඔහුගේ කලා නිර්මාණනම් හැමදාමත් ජීවමානව පවතිනවා.
අපි මේ කියන්න යන්නේ එහෙම නිර්මාණයක් ගැන. මේ නිර්මාණය කරලා තියෙන්නේ ජිප්සීස් නායක සුනිල් පෙරේරා එක්ක.
මේ එම වීඩියෝවයි.