Gossip

මහින්ද පුත් චිචී සහ පෙම්වතිය ටට්යානා දැන්ම තියාම දරු සුරතල් විඳින හැටි මෙන්න – Photos

රෝහිත රාජපක්ෂ කියන්නේ රාජපක්ෂ පවුලේ බාලයා.

රෝහිත සහ ඔහුගේ පෙම්වතිය ටට්යානා පුංචි දරුවන්ට ගොඩක් ආදරේ කරනවා කියන එක කාටත් රහසක්නම් නෙවෙයි.

ඒකට හේතුව තමයි අවස්ථා ගණනාවකදීම ඔවුන් දරු සුරතල් විඳින හැටි ඡායාරූප මගින් දැකලා තියෙන නිසා.

කළින් වගේම ආයෙමත් ඔවුන් දරු සුරතල් විඳින හැටි දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එකතු කරලා තිබුණේ මේ විදිහට.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!