Gossip

“මගේ කුමරියට සුබ උපන් දිනයක්” – මහේල සිය ආදරණීය දියණිය සංසාගේ උපන් දිනය සැමරූ හැටි – Photos

අපේ රටේ වගේම ලෝකයේ කවුරුත් ගරු කරන ආදරය කරන ක්‍රිකට් තරුවක් තමයි මහේල ජයවර්ධන කියන්නේ.

ලෝකයට වගේම සිය පවුලටත් මහේල ආදරණීය චරිතයක්.

මහේලගේ ආදරණීය දියණිය සංසාගේ 4 වැනි උපන් දිනය ඊයේට යෙදී තිබුණා.

මෙම උපන්දිනය මහේල සිය පවුලේ අයත් එකතු කරගෙන සමරලා තිබුණා.

මහේල සංසාට සුබ පතලා සිය ට්විටර් ගිණුමේ සටහනකුත් තබා තිබුණා.

එම ඡායාරූප පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!