Gossip News

රත්නපුර නගරය අධි අවදානම් – පැත්තකුත් ලොක්ඩවුන්

කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් රත්නපුර නගරය අධි අවදානම තත්වයට පත්ව තිබෙනවා

ඊයේ දිනයේ රැස්වූ එම දිස්ත්‍රික් කොරෝනා වෛරස මර්ධන කමිටුව තීරණය කරන ලද්දේ රත්නපුර කුඩුගල්වත්ත ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමටයි.

එමෙන්ම නගරයේ ප්‍රධාන පාසැල් තුනක්ද වසා දැමීමට තීරණය කර ඇත. මුස්ලිම් පල්ලි ද සියල්ල වසා දමා ඇත.

කුඩුගල්නත්ත ප්‍රදේශයේ අහඹු ලෙස සිදු වූ සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ 20කින් 07 දෙනෙකු ආසාදිතයන් යැයි හඳුනාගෙන තිබෙනවා.

දිස්ත්‍රික්කය තුල මේ වන විට කොරෝනා ආසාදිතයන් 572ක් හඳුනාගෙන තිබේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!