Gossip News

නාවල සේනානායක මාවතේ කාන්තාවක් ඇඳවැටි මියයයි..

 නාවල සේනානායක මාවතේ ඇදවැටී තිබූ කාන්තා මළසිරුරක් හමුව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි කාන්තාවක් බවටයි තොරතුරු වාර්තාවන්නේ.
වැලිකඩ පොලිසියට ලද තොරතුරකට අනුව මෙම කාන්තා මළසිරුර සොයාගෙන තිබෙනවා.
මියගොස් ඇති කාන්තාව නාවල රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවටයි අනාවරණ වී ඇත්තේ.
මියගොස් ඇති කාන්තාව හදවත් සැත්කමක් සිදුකර ඇති කාන්තාවක් බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!