Gossip News

කොරෝනා ගැන ලංකාවට සුභ ආරංචියක්

කොවිඩ් 19 වයිරසයට එරෙහි එන්නතක් පෙබරවාරි දෙවැනි සතිය වනවිට මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
මේ අනුව මොඩර්නා, ෆයිසර්, චීන හා රුසියානු එන්නත් මෙරටට ගෙන්වීමට සැලසුම් කරමින් සිටින බවත් ඒ සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මේ වනවිටත් චීන රජය සහ රුසියානු රජය සමඟ ආරම්භ කර ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් පිළිබඳවද සලකා බලා ලබාගත හැකි පළමු අවස්ථාවේදීම ඒ අතරින් එන්නතක් මෙරටට ලබාගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසුවා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!