Gossip

රනිල් බ්ලු බලද්දී පොලීසියට මාට්ටු – මෛත්‍රී ඇප දෙයි

 

අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ නරඹමින් සිටි ආර්. පී. රනිල් නම් වූ තරුණයෙකු තලවකැලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 
තලවකැලේ දුම්රිය ස්ථානය ඉදිරිපිට තමාගේ ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් නරඹමින් සිටියදී අදාළ පුද්ගලයාව පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

 

 

ඉන් අනතුරුව නුවර එළිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ එම පුද්ගලයා රුපියල් පනස් දහසක ඇප ලබාදී ඇති අතර ඔහු මුදවාගෙන ගොස් ඇත්තේ ඔහුගේ පියා වන ආර්. පී. මෛත‍්‍රී  ගුණරත්න නැමති පුද්ගලයෙකි.

8 Comments

8 Comments

  1. Red

    December 2, 2014 at 12:14 pm

    නිකන් බොරු කතා පලකරලා ජනතාව අවුස්සන්න එපා. වැදගත් විදියට media පාවිච්චි

  2. Ana

    December 3, 2014 at 7:18 am

    What is this news?? Please AdaDerana act responsibly.

  3. chanaka

    December 3, 2014 at 8:01 am

    me wage moda news danna epa buuuruwoo

  4. ඉන්දික

    December 5, 2014 at 4:19 am

    මේ වගේ පාඨකයා නොමග යවන පුවත් පලකරන්න එපා.

  5. harsha

    December 5, 2014 at 5:17 am

    nikan minissunata mada gahana widiyata news danna epa…. minissunge hite weradi wetahim athi karanna epa… oyalage wagakima mokakda kiyala terum aran weda karanna..

  6. Derana kade

    December 9, 2014 at 12:22 pm

    Silly news reporting….
    Disgusting….

  7. fishinglovers.net

    December 17, 2014 at 10:18 pm

    wow, awesome article post.Thanks Again. Awesome.

  8. fishinglovers

    December 18, 2014 at 7:59 pm

    Really appreciate you sharing this blog post.Thanks Again. Awesome.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!