Gossip

විමල් වීරවංශ තුර්කි පාර්ලිමේන්තුවට යයිද?

සියල්ල බටහිර කුමන්ත්‍රණ ලෙස හඳුන්වා “බටහිර විරෝධීභාවය“ නඩත්තු කිරීමට වඩාත් ප්‍රියකරන අමාත්‍ය විමල් වීරවංශ මහතා තමාගේ නිල ෆේස්බුක් පිටුවේ likes වැඩිකර ගැනීමට බටහිරට කොන්ත්‍රාත්තුවක් දී තියෙනවා.

 
තමාගේ නිල ෆේස්බුක් පිටුවේ likes අඩු නිසා තුර්කියේ Like Farms එකකට මුදල් ගෙවා මෙලෙස likes වැඩිකරගෙන ඇති අයුරු පෙනෙනවා.

 

 

 

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය දේශපාලනඥයෙකු වන වීරවංශ මහතාට ශ්‍රී ලංකාවෙන් ලැබෙන  likes ප්‍රමාණය 20,316ක් (22.5%) වන විට තුර්කියෙන් ලැබෙන likes ප්‍රමාණය 65,454 (72.4%) ක් වී ඇත්තේ එතුමාට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට තුර්කි ජනතාවත් ඡන්දය ලබා දී ඇත්දැයි සැක සිතෙන තරම්ය.

 

 

 

එසේත් නැතිනම් තුර්කිය සමග එතරම් සමීප සබඳතාවයක් නැතත් විමල් වීරවංශ මහතා අනාගතයේදී තුර්කි පාර්ලිමේන්තුවට තේරීපත්වීමට වඩාත් ඉඩකඩ ඇති බවද මේ අනුව පෙනෙන්නට තියෙනවා.

 

 

එහෙත් තුර්කියේ පවතින්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් ආණ්ඩු ක්‍රමයක් වන අතර ජනාධිපතිවරයා නාමමාත්‍රික මෙන්ම  අවුරුදු 5ක ධූර කාලයකට පමණක් සෘජු මහජන ඡන්දයෙන් තේරීපත්වෙනවා.

 

 

තුර්කියේ අධිකරණයද විධායකයෙන් ස්වාධීනය.

 

කොහොම වුණත් වීරවංශ මහතාගේ මෙම පෙරළිය  “තුර්කි කුමන්ත්‍රණයක්“ලෙස හැඳින්වීමට වඩාත් ඉඩ ඇති වුණත්, යම් කිසි විදිහකින් වීරවංශ මහතා තුර්කි රටේ පාර්ලිමේන්තුවට තේරීපත් වුවහොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරියේදී වීරවංශ මහතාගේ සහයද නොලැබීමට නියමිතය.

 

පහත ලින්ක් එක මගින් විමල් වීරවංශ මහතාට පවත්නා තුර්කි ජනතා කැමැත්ත තහවුරු කරගත හැකිය.

 

http://www.socialbakers.com/facebook-pages/574747679309723-wimal-weerawansa

vimal-1

vimal3  vimal2

15 Comments

15 Comments

  1. dulanka

    December 2, 2014 at 5:57 am

    news
    Natham oka wahala
    danawa gon athal gana Nathiwa moda news dane

    • Roger

      December 2, 2014 at 11:32 am

      Ridunada sudu??????????/

    • Shehan Perera

      December 5, 2014 at 7:54 am

      eyi dukada?

  2. wasantha

    December 2, 2014 at 9:07 am

    මේකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද දන් නෑ ? … 😀 😀

  3. shalika

    December 2, 2014 at 9:51 am

    wimal lokkage den tiyenne kiyawilla witarai. mekage heti mulu ratama dannawa. wipaksheta giyoth wimalata yana ana man neti wenawa.

  4. kuma

    December 2, 2014 at 8:39 pm

    mewa thami niyama news.. horunta ridenawa

  5. රොෂාන්

    December 3, 2014 at 3:12 am

    මෝඩ වැඩ කරද්දි ඉතින් මෝඩ නිවුස් තමා වැටෙන්නෙ.

  6. Ayeshika

    December 3, 2014 at 8:50 am

    Mu batahira balawega kiyala bana bana FB use karanawa. Oya dan tiyena likes ganath tiyenneth marketing campaign karagena. Naththam rate minissue meyage boru ragapam walata ahu wenne naha. Like danna watina kenek nevei.

  7. Namal

    December 3, 2014 at 8:17 pm

    Me Wal Kalakanniyata lankawe anagathayak nehe. Me ballawa lankawen elawanna owne

  8. moda dulanka

    December 4, 2014 at 2:56 am

    @dulanka
    ayi moko hithata amaruda bor karayawa eliyata dammata, umbala wage harak hondayi oo gawatama yawanna,
    news epa nam gihin pothaka pathaka wadak balaganin

  9. Ayesha wickramarathne

    December 4, 2014 at 4:31 pm

    Mr. Weerawansha don’t take this things serious . We hv never seen such a brave person like u. Go ahead
    Wish u all da best.

  10. Shehan Perera

    December 5, 2014 at 7:53 am

    wimala athe maattu

  11. Vajira

    December 5, 2014 at 1:56 pm

    මේ පුද්ගලයා මට මතකයි කිව්වා Google ,Ymail ,Gmail එකත් තහනම් කලයුතුයි කියල. අනේ මන්ද මුන් කියන ඒවත් අහන උන් ලංකාවේ ඉන්නවනේ.

  12. fishinglovers

    December 18, 2014 at 2:10 pm

    This is one awesome blog article.Really thank you! Much obliged.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!