Gossip

මියගිය ගුවන් නියමුවා බැඳලා මාස එකහමාරයි

පසුගිය දින  හෝකන්දර ප‍්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරින් සිව් දෙනෙකු  ජීවිතක්ෂයට පත් වුණා.
මෙම අනතුරින් මියගිය ප‍්‍රධාන ගුවන් නියමුවා ස්කොඩ‍්‍රන් ලීඩර් වසන්ත අබේවර්ධනයි. මින් මාස එකහමාරකට පමණ පෙර විවාහවූ ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. පැය 2239 ක් ගුවන් යානා පියාසර කරවා අත්දැකීම් ඇතිව තිබුණ ඔහු අධික මීදුම නිසා ගුවන්යානය හසුරුවාගන්නට බැරිවී මේ අනපේක්ෂිත අනතුරට ලක්වු බව වාර්තා වුණා.

අනතුරට පෙර දිනයේ ඔවුන්ගේ මංගල ඡායාරූපය ෆේස් බුක් වෙත නිකුත් කර විවිධ අය සුබපැතුම් එකතු කරන අතර මේ ශෝචනීය අනතුර සිදුවීම සංවේදී කාරණාවකි.

වසන්ත හා නයෝමිගේ ෆේස් බුක් ඡායාරූප කිහිපයක් පහතින්

 

5 4 2 1

2 Comments

2 Comments

  1. fishinglovers

    December 18, 2014 at 12:42 am

    Very good article post. Keep writing.

  2. fishinglovers.net

    December 18, 2014 at 4:26 pm

    Thanks a lot for the article.Really looking forward to read more. Fantastic.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!