Gossip

උපන්දිනය දා රංගනට අහිමි වූ තෑග්ග

 

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක රංගන හේරත්ගේ 39 වැනි උපන්දිනය අදට යෙදී තිබෙනවා.

1978 වසරේ මාර්තු මස 19 වැනි දින රංගන උපත ලබන්නේ කුරුණෑගලදීයි.

සංචාරක බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස් තරගයේ කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට රංගන හිමිවූ අවස්තාව අද අහිමිව ගියා.

බංගලාදේශ කණ්ඩායමේ සොවුන්‍යා සර්කාර් ලකුණු 10 ලබා සිටියදී රංගනගේ පන්දුවකට උපුල් තරංග අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියා.

එමෙන්ම ඉමරූල් කායිස් ද රංගනගේ පන්දුවකට අසේල ගුණරත්න අතට උඩ පන්දුවක් ලබාදී දැවී ගියා.

එහෙත් රංගනට අද තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට හැකිවූයේ නැහැ

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!