Gossip

හොඳම යාළුවෝ ටිකත් එක්ක දිනක්ෂී උපන්දිනය සමරපු හැටි

නව පරපුරේ රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද් මේ වන විට ෆේස්බුක් සමාජජාලයේ දැඩි කතාබහට ලක්වී තිබෙනවා.

ඒ ඇය රංග්න ශිල්පී සාරංග දිසාසේකර සමග පෙම් සම්බන්දයක් පවත්වන බවට වාර්තාවීමත් සමගයි. දිනක්ෂි ඉකුත් දා සිය උපන්දිනය සමරනු ලැබුවා.

ඒ ගයක ගායිකාවන්, රංගන ශිල්පීන් ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන්. දිනක්ෂිට හිතවත්ම පිරිසක් පමණක් ඊට සහභාගී වී ඇති බවයි වාර්තාවන්නේ

2 3 4 5 6 7 8 9 10 11 12 13 14 16 17 18 19 115dd

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!