Gossip

ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල පිය පදවියට සූදානම් වෙද්දී කරළියට ආපු බිරිඳ නටාලීගේ Pregnancy Photo shoot එක – Photos

ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ගැන පසුගිය කාලේ පුරාම කතාබහට ලක්වුණා.
මේ වෙද්දි අපිට ඔහුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදි නම් දැකගන්න ලැබෙන්නේ නැහැ.
රමිත් රඹුක්වැල්ල විවාහ වුණේ සුරූපී තරුණියක් වන නටාලී ෂෙනෙල් එක්ක.
නටාලී මේ වෙද්දි මව් පදවිය ලබන්නට සූදානම් වෙනවා.
රමිත් සහ නටාලී එක්ව ගත්ත අපූරු ඡායාරූප එකතුවක් තමයි මේ…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!