Gossip

ජනප්‍රිය නිළි පූජා උමාශංකර්ට රිය අනතුරක් නිසා වෙච්ච දේ මෙන්න – පූජා ඉන්දියාවට – Exclusive

ජනප්‍රිය නිළි පූජා උමාශංකර් රිය අනතුරකින් තුවාල ලබා ඇති බවට පුවතක් පැතිර යමින් තිබෙනවා.
මෙහි ඇත්ත කතාව දැනගන්න අපි පූජාව සම්බන්ධ කරගත්තා.
“මම දැන් ඉන්නේ ඉන්දියාවේ. ඔය කතාව පරණයිනේ.. මටත් දැනගන්න ලැබුණා ගොසිප් සයිට්වල ගහලා තියෙනවා කියලා.
නුවරඑළියේ ෂූටින් කරන වෙලාවක වෙච්ච පොඩි දෙයක් තමයි මේ විදිහට පැතිරිලා තියෙන්නේ”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!