Gossip

රුවන් අතහැර ශෙරිල් හා සාරංග පෙම් පළහිලව්වක – කලාලොව උණුසුම් වෙයි

සාරංග දිසාසේකර කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පියෙක් සහ නිවේදකයෙක්.

ඉතින් සාරංග දිසාසේකර නිරූපණ ශිල්පිණී ශෙරිල් ඩෙකර් සමග සිදුකළ රංගනයක් ගැන මේ දිනවල හැමතැනම කතාවෙන්න පටන් අරන් තියෙනවා.

සමාජජාල මාධ්‍යයන්වල පවා මෙය ව්‍යාප්ත වී ඇත්තේ මොවුන් දෙදෙනා අතර පෙම් පටලැවිල්ලක් ඇති බවටයි.

කෙසේවෙතත් මේ දෙදෙනා චන්ද්‍රා දිසානායකගේ දෙනෙත දෙනෙතින් කියන ගීතයට අදාළ රූප රචනාවක් වෙනුවෙන් කළ රංගනයක් ගැන තමයි හැමෝම මේ කතාවෙන්නේ.

මේ එම ගීතයයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!