Gossip

“කටුවාපිටිය දේවස්ථානය මගේ පෞද්ගලික මුදලින් ඉදිකරන්න මම කැමතිවුණා.මම කැමතියි විල්පත්තුවේ පන්සලක් හදන්න.වැඩිම ආදායම් ලබන පළමු 10 දෙනා අතර මම ඉන්නවා.” – Exclusive

සමහර මිනිස්සු සල්ලි පස්සේ දුවන්නේ මනුස්සකම අමතක කරලා.
ඒත් ඒ මිනිස්සු අතරම අසරණ මිනිසුන්ට පිහිට වෙන උතුම් මිනිස්සුත් ඉන්නවා කියලා අමතක කරන්න හොඳ නෑ.
මේ ඒ වගේ චරිතයක්.
නමින් ප්‍රියංග පුෂ්පකුමාර. ප්‍රියංග කිව්වම දැන් නොදන්න කෙනෙක් නෑ.. ඒ කෝටි ගාණක් වියදම් කරලා අසරණ මිනිස්සුන්ට පිහිට වෙන නිසා.
අපි ඔහුව හොයාගෙන ගියේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වුණු කටුවාපිටිය දේවස්ථානය ඔහුගේ වියදමින් ඉදිකර දෙන්න සූදානම් වුණා කියන කතාවත් විල්පත්තුවේ පන්සලක් හදන්න සූදානම් කියන කතාවෙත් ඇත්ත ඔහුගෙන්ම අහලා බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!