Gossip

ගැබිණි මවකට හිත්පිත් නැති රෝහල් සේවකයෙකු පහරදෙන හැටි කැමරාවේ සටහන් වෙයි – වීඩියෝ

ගැබිණි කාන්තාවකට රෝහල් සේවකයෙකු විසින් පහරදෙන සංවේදී වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

අදාල පුද්ගලයා විසින් මෙම කාන්තාවට පහරදෙන අයුරු ඒ අසල පිහිටි CCTV කැමරාවක පටිගත වී ඇති අතර ඒ දුටු රෝහල් ආරක්ෂකයින් මෙම කාන්තාව බේරාගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

චිලී ප්‍රදේශයේ Valparaiso නමැති රෝහලකින් මෙම සිද්ධිය සිදුව තිබුණා.

අදාල සිදුවීමට සම්බන්ධ සේවකයා මේ වනවිට රෝහලෙන් ඉවත් කර ඇති අතර නීතිය ක්‍රියාත්මක කර ඇති බවද සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!