Gossip

සැබෑ ආදරය මුදලට යට නොවන බව පසක් කරමින් දුප්පත් පෙම්වතා විවාහ කරගත් කෝටිපති තරුණිය – Photos

සල්ලිවලට ආදරේ ගන්න පුළුවන්ද..?
මොන තරම් දේ සල්ලිවලට යට වුණත් සැබෑ ආදරයක හැඟීමක් සල්ලිවලට ගන්න බැහැ.
ඒ කතාව ක්‍රියාවෙන්ම ඔප්පු කරපු තරුණියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇන්ජලීන් නමැති තරුණියක් ඇය අධ්‍යාපනය ලැබූ බ්‍රිතාන්‍යයේ ඔක්සෆ්ර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කැරිබියන් ජාතික දුප්පත් තරුණයෙකුට ආදරය කර තිබෙනවා.
මෙම තරුණිය මැලේසියාවේ ජීවත්වන කෙබෝන් නමැති කෝටි 890 ක ධනයක් හිමි ධනවතාගේ දියණියයි.
මෙම තරුණිය තම ධනවත් පියාට තම ආදරවන්තයා ගැන පවසා ඔහුව විවාහ කරදෙන ලෙස ඉල්ලා තිබෙනවා.
මෙම සම්බන්ධයට දෙමව්පියන් තදින්ම විරුද්ධවී ඇති අතර පසුව සියලු සැපසම්පත් අතහැර දමා අදාල තරුණයා සමග විවාහ වී තිබෙනවා.
මෙම විවාහ උත්සවය සඳහා වැයවී ඇත්තේ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂයක මුදලක්.
මෙම ආදර අන්දරය ගැන අන්තර්ජාලය පුරාම පැසසුමට ලක්වී තිබුණා.

pixdavid – Angeline Francis Khoo with her husband Jedidiah Francis
.##########alkhoo##########Angeline Francis Khoo

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!