Gossip

මේ ඔක්කොම කොට්ට, ඒත් තාම ඔයාගේ උකුල තමයි පට්ට – වෙනස්ම වැඩකින් බුකිය කැළඹූ තරුණයා – Photos

කාලෙන් කාලෙට එක එක දේවල් මුහුණුපොතෙන් කරළියට එනවා.
ඉතිං මේ කියන්න යන්නෙත් ඒ විදිහට අන්තර්ජාලයේ ලොකු කතාබහක් ඇති කරමින් හුවමාරු වෙන තරුණයෙකුගේ අපූරු අදහස් කිහිපයක් ගැනයි.
ඔහුගේ ඡායාරූපයකට විවිධ අදහස් එක්කමින් සැකසූ Post කිහිපයක් හැමතැනම වගේ හුවමාරු වුණු නිසා ඒ ගැන වෙබ් ගොසිප් අපි ඔබට කියන්න හිතුවා.
“මේ ඔක්කොම පත්තර, ඒත් තාම ඔයා කියවන්නේ අපේ පරණ කොන්තර, මේ ඔක්කොම විදුලි බුබුළු, ඔයා නිසා මගේ ලෝකේ තාම අඳුරු, මේ ඔක්කොම කොට්ට, ඒත් ඔයාගේ උකුල තමයි පට්ට” වැනි වදන් ඡායාරූපවල සටහන් කර තිබුණේ මෙලෙසින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!