බොලිවුඩ්

ගැබිණි මවකගේ දෑත් බැඳ පහරදෙන තිරිසනෙක්

2

ගැබිණි මව කියන චරිතයට සමාජයේ හිමිවන්නේ ගෞරවනීය තැනකි. බස් රථයක වේවා දුම්රියක වේවා ගැබිණි මවක් දුටු සැණින් ඇයට අසුන පිරිනැමීමට බොහෝ දෙනා නොපැකිළිව ඉදිරිපත් වන්නේ ද මේ නිසාය. එසේ වුවද දරුවෙකු කුසදරා සිටින ගැබිණි මවකට පහරදෙන ආකාරය නම් මීට පෙර කිසිවෙකුත් දැක නොතිබෙන්නට පුළුවන. මේ එවන් පහත් මට්ටමේ තිරිසන් ක්‍රියාවකි.

මේ වීඩියෝ‍ව සංවේදි හදවත් ඇති අය නොබලනවානම් ගොඩාක් හොඳ යැයිද කියන්නට සිදුවන්නේ මෙවැනි දේවල් සමාජයට නොපෙන්වා බැරි නිසාය. මේ ගැබිණි මවට පහරදෙන්නට හේතුව මුදල් සොරකමක් බව පැවසුණත් ගස්  බැද පහරදෙන ආකාරයට මෙවැනි අයෙකුට පහරදීම ඔබ අනුමත කරනවාද?

පහත වීඩියෝව බලන්න..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!