බොලිවුඩ්

අර්ශි ඛාන් අෆ්රිඩි සමඟ ලිංගිකව සිටි බව පිළිගනියි

පකිස්තානයේ සුපිරි පිතිකරු ශාහිඩ් අෆ්රිඩි හා අනියම් ලිංගික ඇසුරක් පැවැත්වූ බවට ඉන්දීය මාධ්‍ය වෙතින් චෝදනා ලද ඉන්දීය නිරූපිකාවක් හා නිළියක් වන අර්ශි ඛාන් විසින් එම චෝදනා වලට ට්විටර් හරහා පිළිතුරු ලබාදී තිබේ.

මෙතක් කල් ඇය විසින් තමා හා අෆ්රිඩි සම්බන්ධව පළවූ පුවත් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර තිබුනත් ඇය පසුගියදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා තිබුනේ “තමා ශාහිඩ් අෆ්රිඩි සමඟ සම්බන්ධතාවක් පැවැත්වූ බවත් තමා කැමති අයෙකු හා ආදරයෙන් බැඳීමට තමාට ඉන්දීය මාධ්‍යවල අවසරය අවශ්‍ය නැති බවත් යනුවෙනි.

එම ට්විටර් පණිවුඩය බලන්න පහතින්.

 

1

2

Actress Arshi Khan Hot Photoshoot Stills  6 7

1 Comment

1 Comment

  1. Dev

    September 10, 2015 at 6:00 am

    true.
    That is you right.Respect it.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!