බොලිවුඩ්

ඉන්දියාව කැළඹූ සනී ලියොන්ගේ කොන්ඩම් දැන්වීම

2

සනී ලියොන් කියන නම ඇහුණත් සමහරුන්ට එකපාරටම හිතට එන්නේ එක්කෝ නිරුවත් දර්ශනයක්. ඇය ඉන්දියාවේ නිළියන් අතර ගිනි සිළුවක්. මොකද සනි ලියොන් ඉන්දීය සිනමාවේ ලිංගික දර්ශන ‍සඳහා පෙනී සිටින ජනප්‍රිය තරුවක් බවට ප්‍රචලිත වී අවසන් නිසා. සනී ලියොන් ගැන ඉන්දියාවෙන් මෑතකදී අහන්න දකින්න ලැබුණු අලුත්ම පුවත තමයි ඇයි කොන්ඩම් දැන්වීමක් සඳහා පෙනී සිටි ආකාරය. මෙම දැන්වීමට ඉන්දියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා. එම දැන්වීමෙන් ළමුන්ගේ මනසට දැඩි හානි වන බවත්, ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ ඉහළ යා හැකි බවටත්, මේ නිසා එම දැන්වීම තහනම් කරන ලෙසටත් ඉන්දීය රජයට එකී දේශපාලනඥයින්ගෙන් ඉල්ලීම් ලැබී තිබෙනවා.

සනී ලියොන් පෙනී සිටි එම දැන්වීම ඇතුළත් වීඩියෝව පහත පරිදිය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!