Gossip

ගතින් වියපත් වුවත් සිතින් වියපත් නොවූ ආදරයක Pre-shoot එකක් මෙන්න – Photos

ආදරේ කියන්නේ දවසින් දවස වයසට ගියත් නැතිවෙලා යන හැඟීමක් නෙවෙයි.
මොකද කෙනෙක්ව ජීවත් කරවන්න වගේම ජීවිතේ නැතිකරන්නත් මේ ආදරේට පුළුවන්.
මේ සුන්දර ආදර කතා ඇතුලේ අද ඉහළින්ම වැජඹෙන දෙයක් තමයි Pre-shoot කියන්නේ..
යුග දිවියට පාතබන්න කලින් වගේම යුග දිවියට පාතැබුවට පස්සෙත් අද තරුණ තරුණියන් Pre-shoot නම් කරනවා.
මේ කියන්න යන්නෙත් අපිට ලැබුණු අපූරු ආදරයක් එක්ක ගත්තු Pre-shoot එකක්.
එහි විශේෂත්වය තමයි ඔවුන් වයස්ගත යුවළක් වීම.

එම ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!