Gossip

ගැබිණියක් වීමට ආසාවෙන් දිනකදී 15 වතාවක් තම සැමියා සමග ලිංගිකව එක්වන සරාගී කිම්

හොලිවුඩයේ සරාගී නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන කිම් කාර්ඩිෂියන් මේ දිනවල දෙවැනි වරට ගැබිණියක් වීමට උත්සහ කරන බවට පසුගිය දින වල විවිධ විදෙස් මාධ්‍යයන් ඔස්සේ ප‍්‍රචාරය කෙරුණා.

ඊට අමතරව අවුරුදු 34 වයසැති කිම් මේ දිනවල ඉතාමත් වෙහෙසෙට පත්ව ඇති බවත්, දෙවැනි වරටත් ගැබිණියක් වීමේ වාසනාව ඇයට අහිමිව ඇත්තේ ඇය විසින් කරනු ලැබූ ප්ලාස්ටික් සැත්කම් හේතුවෙන් බව ඇයගේ වෛද්‍යවරයා පවසා ඇති අතර, ඇයට දරුවෙකු අවශ්‍ය නිසා ඇය දිනකට 500 වතාවක් තම සැමියා සමග ලිංගිකව එක්වීමට ඇය කටයුතු කරන බවට ඇයට තම වෛද්‍යවරයා පවසා ඇති බව ඇතැම් විදෙස් වෙබ් අඩවි වල සඳහන් කර තිබෙනවා.

මෙම පුවත් පිළිබඳව පුවත් නාලිකාවක සමග කරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසා තිබුනේ ඇය සැමියා සමග 500 වතාවක් නොව 15 වතාවක් ලිංගිකව එක්වන බවට එය නිවැරිදි විය යුතු බවටයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!