Gossip

ජනප්‍රිය නිළියක් නිවස තුලදීම සියදිවි හානිකර ගනී – වීඩියෝ

රංගන ශිල්පිනියක් සියදිවි නසාගැනීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජනප්‍රිය හින්දි චිත්‍රපට නිළියක් වන Bidisha Bezbaruah මෙලෙස සියදිවි හානි කරගෙන තිබුණා.
30 හැවිරිදි වියේ පසුවන ඇයගේ දේහය සිය නිවස තුල තිබියදී ඉන්දීය පොලිසිය විසින් සොයාගෙන තිබු බවයි මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.
ඇගේ පියා විසින් පොලිසියට පවසා ඇත්තේ මෙම මරණය සැක සහිත බවයි.
තම දියණියට ජීවිතය නැති කරගැනීමට තරම් ගැටලුවක් නොතිබූ බවත් මරණය සම්බන්ධයෙන් ඇගේ සැමියාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බවත් සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!