Gossip

අගමැති රනිල් ඉදිරියේදී ඉවත් වෙයි – ධුරය වෙනත් අයෙකුට පිරිනැමේ – Exclusive

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේ තාවකාලිකව බව ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඒ අනුව ඉදිරියේදී නීතිය හා සාමය අමාත්‍ය ධුරයෙන් අගමැතිවරයා ඉවත්වනු ඇති බවයි එතුමා ප්‍රකාශ කළේ.

ශ්‍රීලනිප කාර්යාලයේදී අද (26) දහවල් පැවැති මාධ්‍ය හමුවකදී දුමින්ද දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉදිරියේදී වෙනත් අයකු වෙත එම අමාත්‍ය තනතුර පිරිනැමෙන බවත් ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!