Gossip

රටම උණුසුම් කරමින් නව අගමැතිවරයෙකු පත් කරයි – Photos

මේ දවස්වල නිතරම ඇහෙන වචනයක් තමයි අගමැති කියන වචනය.
ඉතිං ඒ නිසාම අපි අගමැති ගැන පුවතක් ඔබට කියන්න හිතුවා.
ඕස්ට්‍රේලියාවේ නව උප අගමැති ලෙස මයිකල් මකෝමැක් තේරී පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පුවත්පතක කතෘවරයෙකු වශයෙන් මයිකල් මකෝමැක් සේවය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ හිටපු උප අගමැති බානබේ ජොයිස් පසුගිය සිකුරාදා සිය ධුරයෙන් ඉවත් වූ අතර ඊට හේතුවුණේ කාර්ය මණ්ඩල සේවිකාවක් සමඟ සබඳතාවක් පැවැත්වූ බවට එල්ලවූ චෝදනා හේතුවෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!