Gossip

ගුවන් නියමුවාගේ දක්ෂතාව නිසා සුළි කුණාටුවෙන් වෙන්න ගිය විනාශය වැළකෙයි

දරුණු සුළි කුණාටුවක් තිබියදී මගීන් රැගත් ගුවන් යානයක් ගොඩබැස්සවූ බව දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ එංගලන්තයේ West Yorkshire හි Bradford ගුවන් තොටුපොළේදීයි.

ගොඩබැසීමට ආසන්නවෙනකොට ගුවන් යානය වෙනත් දිශාවකට හැරිලා තියෙනවා.

නමුත් අවසන් තත්පරයේදී ගුවන් නියමුවාගේ දැඩි උත්සාහය හා ඔහුට ඇති සුපිරි හැකියාව නිසාම යානය නිවැරැදි දිශාවට යොමු කරගැනීමට හැකිවෙලා තියෙනවා.

155404_1 155404_2 155404_3 155404_4

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!