Gossip

මව් කිරිත් මුදලට

ස්වභාවික මව් කිරි ඉතා ඉහළ මිලකට විකිණිමේ කලු කඩ ජාවාරමක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙහෙම වෙන්නේ ඕස්ට්‍රේලියාවේ.

නිරෝගී මවකගෙන් දොවා ගත් මව් කිරි ලීටරයකට ඇමරිකානු ඩොලර් 300 – 500 අතර මුදලකට අලෙවි වෙනවා.

මේ මව්කිරි මිලදී ගන්නේ මව්කිරි නැති මව්වරුන්, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයන්, පිළිකා රෝගීන් සහ මලල ක්‍රීඩකයින්.

එසේම කාන්තාවන්ගේ පියයුරු සහ මව් කිරි ආශ්‍රිතව ලිංගික ආශාවන් සහිත පුද්ගලයින්ගෙන්ද මේ සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනවා.

මවගේ සෞඛ්‍ය තත්වය මත මෙම මව් කිරි වල මිල ගණන් වෙනස් වන බවද විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කරනවා.

3d9cf1fa00000578-4256308-image-a-33_1487940520683 3d9d086800000578-4256308-image-a-35_14879405368163d9cf1f200000578-4256308-some_women_even_change_what_they_eat_and_how_much_water_they_dri-a-2_1487947933855

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!