Gossip

පෙම්වතිය මල්වලට අකමැතියි කියලා පෙම්වතා දුන්න අපූරු තෑග්ග

ආදරවන්තයන්ගේ දිනයට නැත්නම් වැලන්ටයින් එකට තමන්ගේ පෙම්වතියට ගොඩක් අය රෝස මල් දෙනවානේ.

හැබැයි ගොඩක් අය මල්වලට අකමැතිනම් එහෙම මල් දීලා වැඩක් නෑ.

මල්වලට අකමැති තමන්ගේ සහකාරියට සහකරුවෙකු විසින් දුන්න අපූරු දෙයක් සමාජජාල මාධ්‍යවල හුවමාරු වෙනවා.

ඉතින් මෙහෙම මල්වලට අකමැති පෙම්වතියට, පෙම්වතා චිකන් නගට්ස් බාස්කට් එකක් තෑගි කරලා තියෙනවා.

මේ සර්ප්‍රයිස් එක ඡායාරූප ගත කරගන්න පෙම්වතා ඡායාරූප ශිල්පීයෙකුත් ගෙන්වලා තිබුනා.

මේ පෙම්වතිය ට්විටර් වලට මෙම ඡායාරූප මුදා හැරීමත් සමඟ පුදුමාකාර විදියට ප්‍රතිචාර ලැබී තිබෙනවා.

chicken-nugget-bouquet-759-1

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!