Gossip

ජනප්‍රිය නිළි පියුමි බොතේජු කලා ලොවේ තරු එක්ක උපන් දිනය සමරපු හැටි මෙන්න – Photos

ජනප්‍රිය නිළි පියුමි බොතේජුගේ උපන් දිනය පසුගියදා යෙදී තිබුණා.
ඇය තමන්ගේ හිතවත් කලාකරුවන් වගේම සමීපතමයන් එකතු කරගෙන උපන් දිනය සමරලා තිබුණේ වෙනස්ම විදිහකට.
මාදිවෙල පැත්තේ තියෙන විශේෂ අවශ්‍යතා සහිත පිරිසක් ඇති නිවාසයක පිරිසක් එක්ක තමයි ඇය සිය උපන් දිනය සමරලා තිිබුණේ.

එම ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!