Gossip

හොරා හොරා කියලා කෑ ගහලා බෝඩ් උස්සගෙන අද පාර්ලිමේන්තුවේ නටපු නාඩගමක් මන්ත්‍රීවරයෙක් Live දීලා – වීඩියෝ

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුණා.
ඊට පෙර පාර්ලිමේන්තුවේ සමෘද්ධිය ගැන විවාදයක් පැවැත්වු අතර ඒකාබද්ධ විපක්ෂය විසින් බෝඩ් අල්ලමින් කලු පටි පැළඳ විරෝධතාවක් නිරත වුණා.
එම අවස්ථාව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සිය මුහුණුපොතට එක්කර තිබුණේ මෙලෙසින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!