Gossip

ඔන්ලයින් තාක්ෂණයෙන් දරුවන්ට උගන්වන අතරතුර අසභ්‍ය වීඩියෝ සහ ජායාරූප එවලා..

බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක පාසල් දරුවන් වෙත මාර්ග ගත ඔන්ලයින් (online) ක්‍රමයට (Zoom) තාක්ෂණය යටතේ අධ්‍යාපන කටයුතු සිදු කරන අවස්ථාවෙිදි දරුවන්ගේ ජංගම දුරකතන වෙත Whats app මගින් අසභ්‍ය විිඩියෝ දර්ශන සහ අසභ්‍ය ජායාරූප එවා ඇති බව පවසා එම පාසලේ පංති භාර ගුරැතුමිය විසින පැමිණිල්ලක් කර ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.

එම පංතියේ ඉගනුම ලබන දරුවන් 50 දෙනෙකු සහ ගුරුවරුන් 23 දෙනෙකු එකතු කර whats app කණ්ඩායමක් සකස් කර දරුවන්ට ඉගැන්විම කටයුතු කරන බවත් එලෙස උගන්වන අවස්ථාවෙිදි කිසිම පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් එම Whats app කණ්ඩායම වෙත ( groop ) එකට
එම අසභ්‍ය විිඩියෝ දර්ශන සහ අසභ්‍ය ජායාරූප එවා ඇති අතර දරුවන් පනස් දෙනාගේ සහ ගුරුවරුන්ගේ ජංගම දුරකතන වලට එම දර්ශනය එකම වෙිලාවෙිදි පැමිණි ඇති බවත් එම පැමිණිල්ලේ සදහන් බව පොලිසිය පැවැසීය.

මෙිි සමිබන්දයෙන් විදුලි සංදේෂණ නියාමන කොමිසමි සභාවේ දුරකතන විශ්ලේෂණය ලබා ගෙන එම අපරාධය සිදු කල අය හදුනාගෙන නිිතිමය කටයුතු සිදු කිරිමට පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!