Gossip

පුංචි සිඟිත්තා සමග නෙහාරා පීරිස් උපන්දිනය සැමරු හැටි.. – Photos

නෙහාරා පීරිස් කියන්නේ අමුතුවෙන් හදුන්වලා දෙන්න අවශ්‍ය චරිතයක් නෙවෙයි. පුංචි තීරය තුළ ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිණියක් වන ඇය, කැදැල්ළට පැමිණි පුංචි සිගිත්තා සහ ඇගේ සැමියා වන මේනක රාජපක්ෂ සමග උපන්දිනය සමරලා තිබුණා..

එම ඡායාරූප කිහිපය පහතින්..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!