Gossip

අඩ නිරුවතින් ධාවනයේ යෙදුණු රුසියාවේ සරාගිතම ධාවන ශූරිය අඩ නිරුවතින්ම අවසන් ගමන් යයි

රුසියාවේ ධාවන ශුරියක් වන Olga Pronina කියන්නේ මෝටර් රථ ධාවන ශිල්පිණියක් වගේම මෝස්තර නිරූපණ ශිල්පිණියක්.

අඩනිරුවතින් අඩි උස සපත්තු දමා මෝටර් බයිසිකල් ධාවනයේ යෙදෙමින් තම හැකියාවන් පෙන්වන ගිහින් ඇයට ජිවිතයෙන් වන්දි ගෙවන්න සිදු වෙලා තියෙන්නේ.

ඇය ධාවනය කරමින් තිබු මෝටර් බසිකලය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඇය එම අනතුරට පත්ව එම අවස්ථාවේදීම මිය ගොස් තිබෙනවා.

ඇය මෝටර් බයිසිකල් ධාවනය කරන්න ආරම්භ කරන්නේ ඇයට වයස අවුරුදු 22ක් තිබියදීයි.

මිය යන විට අගේ වයස අවුරුදු 40යි.

වසර කිහිපයකට පෙර සැමියාගෙන් දික්කාසද වූ Olga Pronina ට වයස අවුරුදු 16ක දියණියක් සිටිනවා. ඇය අනතුරට පත්ව මිය ගිය බවට තොරතුරු පළවීමත් සමග බොහෝ සෙයින් කම්පාවට පත්ව සංවේදීත්වය හා නිවන් සුව ප්‍රාර්ථනා කර ඇත්තේ සමාජ ජාල වෙබ් අඩවි බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!