තරු හුට පට

ඇමතිවරුන් 3ක් ගිය හෙළිකොප්ටර් යානය හදිසි අනතුරකට ලක්වීමට ගොස් එළවළු කොටුවට බස්සවයි

cvr

නුවර එළිය සිනිසිටා ශාලාවේ පැවති උත්සවයකට පෞද්ගලික හෙලිකොප්ටර් යානයකින් ගමන් කරමින් සිටි නවින් දිසානායක, සජිත්පේ‍්‍රම දාස සහ ඉන්දික බණ්ඩාරණායක යන අමාත්‍යවරුන් ගමන් ගත් හෙලිකොප්ටර් යානයක් හදිසි අනතුරකට ලක්විමට ගොස් නුවර එළිය සීතා එළිය කටුමාන ප‍්‍රදේශයේ එළවලූ කොටුවකටගොඩබස්වා තිබෙනවා.

අද (25)උදෑසන 9.30 ට පමණ එම හෙලිකොප්ටර් යානය හදිසියේ ගොඩ බස්සවා ඇති බවයි නුවර එළිය පොලිසිය පැවසුවේ.  එම හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් අමාත්‍යවරුන්වෙනත් වාහන වලින් නුවර එළිය සිනිසිටා ශාලාවේ  පැවැත්වෙන උත්සවයට සහභාගි වි තිබෙනවා.

2 3 4 5 6 7 8 9 h1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!