තරු හුට පට

ක්‍රිකට් කන මහා පරිමාණ ටිකට් ජාවාරම හෙළිවෙයි – වීඩියෝ මෙන්න

cvr

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරඟයේ ප්‍රවේශපත්‍ර  මිලදී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්ථාන  කිහිපයක් නිර්දේශ කර තිබෙනවා.

පසුගිය දා පැවති තරඟය සඳහා නිකුත් කර තිබූ සියලු ප්‍ර වේශ පත්‍ර  අලෙවිය අවසන් වීමත් සමඟ ඉදිරි තරඟ සඳහා  මේ වන විට ටිකට් අලෙවිසැල් අසළ විශාල පොලීම් පෙනෙන්නට ලැබෙයි.

මෙම දේවල් මෙසේ සිදුවෙද්දී වැඩි මිලට ටිකට් අලෙවිය සඳහා ක්‍රියාත්මක සංවිධාන ජාලයක් මේ වන විට ක්‍රියාත්මකයි.

මේ එම   මහා පරිමාණ ඡාවාරමක් සම්බන්ධනේ අප කරන හෙළිදරව්වකි . එම වීඩියෝව පහතින් නරඹන්න.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!