තරු හුට පට

කාවින්ද්‍යා අධිකාරිගේ ආදරය ජනප්‍රිය ගායකයෙකුගේ පුතෙකුටද?

cvr
අතුලගෙයි සමිතාගෙයි දියණිය වන කාවින්ද්‍යා අධිකාරිත් ,නුවන් ගුණවර්ධනගේ පුතු වන ගයාන් ගුණවර්ධනත් අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණු බවට කාලයක් පුරාවට කට කතා පැතිරුණා.
පසුගියදා පැවැත්වුණු ”Next Gen” සංගීත ප්‍රසංගයෙන් පස්සේ කාවින්ද්‍යාගෙයි ගයාන්ගෙයි සම්බන්ධය නැවත පටන් අරන් වගේ කියල ක්ෂේත්‍රයේ  මේවන විට කටකට පැතිරෙනවා.

කොහොම හරි ඇත්ත නැත්ත නම් අපි හරියට දන්නේ නැහැ. මේ වන විට සමාජයේ ගොඩ දෙනෙක් මේ ගැන කතා බහ වෙනවා කියලා ආරංචියි.

2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!