Gossip

කෙසෙල්ගමු ඔය මැද්දේ ජීවිතය ඉල්ලා කෑ ගැසූ තරුණිය! (ඡායාරූප)

cover

කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල් ගමු ඔයට පැන සියදිවි හානි කර ගැනීමට තැත්කළ තරුණියක්ව බේරා  ගැනීමට හැටන් නොර්වුඩි වතුයායේ වතුකමිකරුවන් හා ප්‍රදේශවාසින් පිරිසක් සමත්ව තිඛෙනවා.

ඇය වයස අවුරුදු 23ක්  බව වාර්තාවෙයි.

අද (12) අලුයම හතරට පමණ මෙම තරුණිය කෙසෙල් ගමු ඔයට පැන සැඩ පහරට ගසා ගෙන ගොස් කෙසෙල්ගමු ඔය මැද තිබු ගල් පර්වතයක් මැද රැඳී සිටියදී කෑගසන ශබ්දය අවට වතුකම්කරුවන්ට හා ප්‍රදේශවාසීන්ට ඇසුනු බව  වාර්තා වන්නේ.

ඒ අනුව  ප්‍ර දේශවාසීන් ක්‍රියාත්මක වී අදාළ තරුණියව බේරාගෙන ඇති බව සඳහන්ය.

7 3 4 5 6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!