Gossip

බැසිල් ආයෙමත් අත්අඩංගුවටගත් හේතුව මෙන්න

cover

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර ප‍්‍රදේශයේ ඉඩම් ගනුදෙනුවකට අදාළව   ඔහු අත්අඩංගුවට ගත් බව  වාර්තාවෙයි.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද උදෑසන බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණි.

අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බැසිල් රාජපක්ෂ  මහතා මාතර ප්‍රදේශයට රැගෙන යන බවද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැවසුවේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!