Gossip

පිරිමියෙක් ගැහැණියක් කරන හැටි මෙන්න – අධ්‍යාපනික වීඩියෝවක් ලෙස සලකන්න (18+)

cover

සමහර අය පිරිමි විදියට උපත ලැබුවට, හැගීම් ගතිගුණ හැසිරීම් සියල්ල කාන්තාවකගෙ වගේ වෙන්න පුළුවන්. ඒ වගේම ගැහැණියක් විදියට උපන්නත් පිරිමි සිතුම් පැතුම්, ගතිගුණ පිහිටන අයත් ඉන්නව.

එහෙම අය තමන්ගෙ ලිංගික අවයව පවා සැත්කම් මගින් වෙනස්කරගන්න දැන් දැන් යොමු වෙලා තියෙනව. මේ පිරිමියෙක් ගැහැණියක් කරන සැත්කමක් සිදුවන අයුරු දැක්වෙන වීඩියෝවකි

මෙය එකතරා වෛද්‍ය ආයතනයක් විසින් සැකසු අධ්‍යාපනික විඩියෝවකි.

මෙය සංවේදී අය නැරඹීමෙන් වලකින්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!