Gossip News

සියළු හදවත් කඳුලින් පුරවමින් සරසවි සිසුවිය අවසන් ගමන් යයි – Photos

මෙල්බර්න් නුවර ක්ලේටන්හි පිහිටි සරසවියේ ඉගෙනුම ලැබූ නිසලි පෙරේරා නම් ශ්‍රී ලාංකික තරුණිය රිය අනතුරකින් අවසන් ගමන් ගොස් තිබෙනවා.
ඇය සරසවි දොරටුව ආසන්නයේ ඇති මාර්ගය හරහා ගමන් කරන විට මෙම අතතුරට මුහුණ දී තිබුණා.
අනතුර සිදුකළ මෝටර් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර එම මෝටර් රථය අතහැර දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
මොනෑෂ් සරසවිය ඇගේ මරණය පිළිබදව කණගාටුව පළ කර ඇති අතර ඇගේ දෙමව්පියන් ඕස්ට්‍රේලියාව බලා පැමිණෙන බව එරට තවත් පුවත්පතක් වාර්තා කර තිබුණා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!