Gossip News

කොළඔට මුස්ලිම්වරුන් පැමිණි හේතුව මෙන්න – Photos

සුවිශේෂී ඉස්ලාම් ආගමික නිකායක් වන බෝර මුස්ලිම් වරුන්ගේ ජාත්‍යන්තර සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වේ.
ඒ අනුව බෝරාවරුන් 21,000 පමණ පිරිසකගේ සහභාගිත්වක් මීට අපේක්ෂා කෙරෙයි. සැප්: 01 අද ආරම්භ වී, දින දහයක් පුරා පැවැත්වෙන මෙම සමුළුව කොළඹ 4, වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප‍්‍රධාන පල්ලිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.
ලොව පුරා රටවල් 40 ක බෝරාවරුන් මීට සහභාගී වීමට නියමිතව තිබේ. මෙම සමුළුව හරහා ශී‍ ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 130ක ආදායමක්
ලොව වටා විවිධ රටවල බෝරාවරුන් මිලියන 1.2 ආසන්න පිරිසක් සිටින අතර ශී‍ ලංකාවේ ඉන් 3,000කට ආසන්න පිරිසක් ජීවත් වනවා. බෝරාවරුන්ගේ නායකයා වන ආචාර්ය සෙයිඞ් මුෆාචාල් සයිෆුදීන් ද ඉකුත්දා දිවයිනට පැමිණි අතර එම සමුළුව පැවැත්වෙන්නේ ඔහුගේ ප්‍රධානත්වයෙන් බව වාර්තා වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!