Gossip

නිරෝෂන් දික්වැල්ල සිම්බාබ්වේ අසරණ කරමින් අදත් කරපු හපන්කම මෙන්න

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන 4 වැනි එක්දින තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙනවා.
මෙම තරගයේදීද පිට පිට දෙවැනි වරටත් නිරෝෂන් දික්වැල්ල ශතකයක් වාර්තා කරන්නට මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.
නිරෝෂන් එම ශතකය වාර්තා කර තිබුණේ පන්දු 99 කට මුහුණ දෙමින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!