Gossip

මියුරු හඬින් හදවත් සැනසූ උමාරියාට හදිසි අබාධයක් – ඇවිදීමටත් නොහැකි වෙයි – ඡායාරූප සහිතයි

උමාරියා සිංහවංශ කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත්ත ගායිකාවක්.

ඕනෑම ගීතයක් අපූර්ව ලෙස ගායනා කිරීමට උපන් හපන් ඇති උමාරියා ගැන මේදවස්වල තියෙන ආරංචියනම් එතරම් සුභ එකකක් නෙවෙයි.

මේ දවස්වල ඇයගේ සෞඛ්‍ය තත්වය එතරම් යහපත් නැහැලු.

ඇය මේ ගැන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්ද යොදා තිබුණා.

දනිස්සේ ප්‍රශ්නයකින් පීඩා විඳි ඇය මාස 03ක් තිස්සේම අමාරුවෙන් ඇවිදපු බවත් එහදී සටහන් කර තිබෙනවා.

එම සටහන හා ඡායාරූප පහතින්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!