Gossip

කොරෝනා ආසාදිත තරුණියන් සමග සෙල්ෆි ගැසු සෞඛ්‍ය අංශයේ නිළධාරියා නිරෝධායනයට..

කොරෝනා ආසාදිත තරුණියන් සමග සෙල්ෆි ගැසූ සෞඛ්‍ය අංශ සේවකයකුට දින 14 ක් නිරෝධායනය වීමට සිදුවීමේ පුවතක් මහනුවර දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතනයකින් වාර්තා වේ.

එම පළාත් ආයතනය පිහිටි නගරය වෙත පිටින් පැමිණි තිස්පස් දෙනකුගේ කණ්ඩායමක සිටි හත් දෙනකු හට කොවිඞ්-19 වෛරසය ආසාදනය වීම නිසා එම හත්දෙනා ප‍්‍රතිකාර සඳහා යවා අනෙකුත් පිරිස ස්ථාන දෙකක නිරෝධායනයට යොමුකර තිබේ.

මෙහිදී තරුණ පිරිස එක් තැනකත්, තරුණියන් පිරිස තවත් ස්ථානයකත් වෙන වෙනම නිරෝධායනය කිරීමටද පියවර ගෙන ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!