Gossip

බිත්තරයේ නැට්ටක්ද?

නැට්ටක්  මෙන් දැකිය හැකි  බිත්තරයක් අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ කුකුළු ගොවි පොළකින් අද හමුවී තිබෙනවා.

මෙම කිකිළි බිත්තරය හමුවී ඇත්තේ අවිස්සාවේල්ල විලඋඩ තුන්බෝවිල පදිංචි බී.අනුලා නිල්මි” ගේ කුකුළු ගොවිපොළෙනි.

කිකිළියන් 500 ක් පමණ සිටින තම ගොවිපලේ සිටින බවත් ඊයේ බිත්තර එක්රැස් කිරීමේදී මෙම අසාමාන්‍ය බිත්තරය හමුවූ බව නිල්මිණි පැවසුවාය.

මෙම බිත්තරයේ නැට්ටක් වැනි කොටස සෙ.මී.07ක පමණ ප‍්‍රමාණයක් බිත්තරය සමග ඇලී ඇත.

1 2 3 4 5 6 7

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!