Gossip

තරංග විසිවෙයි, තිසර රජ වෙයි – ක්‍රිකට් උඩුයටිකුරු වෙන හැටි මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන දැන් ලොකු උණුසුමක් තියෙනවා.
අපේ ටීම් එකේ අලුත් නායකයා කවුද..?
මේ ප්‍රශ්නය ගැන කවුරුත් ඉන්නේ ලොකු අවධානයකින්.
අලුත් නායකයෙක් පත්කරද්දි ඒ අතර කියවුණු නම් තමයි ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරාගේ සහ දික්වැල්ල.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තිසර පෙරේරාව සීමිත ඕවර තරඟ වල නායකයා විදියට පත් කර තිබෙනවා.
හැබැයි ඉන්දියානු සංචාරය සඳහා තමයි ඔහුව නායකයා විදියට පත් කරලා තියෙන්නේ.
ඉන්දියානු සංචාරයේදී ඔහුගේ නායකත්ව දක්ෂතා බලා 2019 ලෝක කුසලානය දක්වාම තිසර නායකයා කරන්න ඉඩ ඇති බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පැවසෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!