Gossip

බිරිඳව පුදුම කරන්න කියලා අකිල ධනංජය නොසිතූ මොහොතක ගෙදර ඇවිත්

අකිල ධනංජය කියන්නේ කවුරුත් ආදරය කරන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්නේ. ඒ වගේම සුපිරි දඟපන්දු ක්‍රීඩකයෙක්.

ඉතින් ඔහු කරපු වැඩක් ගැන නැවතත් සමාජජාල මාධ්‍යයන්වල කතාබහට ලක්වෙමින් තිබෙනවා.

බංග්ලාදේශය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වී සිටි අකිල ඊයේ ලංකාවට ආවත් තමන්ගේ බිරිඳ පුදුම කරන්න ඕන නිසා බිරිඳට නොදන්වා තමයි ඇවිත් තියෙන්නේ.

නොහිතපු වෙලාවක මල් කළඹකුත් අරගෙන ගෙදර ආපු අකිලව දැක්ක ඔහුගේ බිරිඳ නෙතලි ඒ වෙලාවේ ගොඩක් සතුටු වෙලා තිබුණා.

කොහොමවෙතත් අකිල නිතරම ඇයව පුදුම කරන්න බොහොම දක්ෂයි කියලා තමයි ඇගේ බිරිඳ කියලා තියෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!